වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර ඇති බව සුබ සාධක ප්‍රතිලාභ මණඩලය නිවේදනය කරයි. දීමනාලාභීන් 592,766ක් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර තිබේ.
අස්වැසුම පවුල්වල වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකු ගත කෙරේ
Recommended Articles