අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියාවක් කරන්න දෙන්න බෑ - ස්වාමි


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර් පණිවිඩයක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාවේ අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියක් කළ නොහැකි බවයි.

අගමැතිගේ නිවෙස් පවා ගිනි තබන, මන්ත්‍රීවරුන් වෙඩි තබා ඝාතනය කරන මැර කණ්ඩායම් යනු කලහකාරීන්. ඔවුන්ට කිසිදු අනුකම්පාවක් ලැබිය යුතු නැත. අපගේ අසල්වැසි ප්‍රදේශයේ තවත් ලිබියාවකට ඉඩ දිය නොහැක.

 



Recommended Articles