අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින අය සෙවිමට මෙහෙයුමක්


ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි දර්ශන ඇතුළත් කරන ජංගම දුරකතන,පරිගණක වල තොරතුරු ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම් මේවනවිට පොලිසිය සතුව ඇතැයිද ඒ මහතා පැවසීය.



Recommended Articles