අසනිප තත්ත්වයක් හේතුවෙන් තමන්ට CID යට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් CID යට වෙත දැනුම් දි තිබේ.
කෙසේ වෙතත් එහිදි ඔහු දැනුම් දි ඇත්තේ තමන් සුවවු පසුව CIDයට ප්‍රකාශයක් ලබා දිමට පැමිණෙන බවයි.