අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ


කෝවිඩ් - 19 ගැන අසත්‍ය ප්‍රචාර යැවූ තවත් දෙදෙනෙක් ගැන තොරතුරු අනාවරණ වුනු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ ක​ළේය.

සමාජ මාධ්‍ය වගකීමකින් පාවිච්චි කරන මෙන් ද ඒ මහතා ඉල්ලීමක් කළේය.



Recommended Articles