අශෝක් අබේසිංහ CIDයට පැමිණෙයි


මන්ත්‍රී අශෝක් අබේසිංහ සි.ඩි.අයි යට වෙත අද පැමිණ ඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ  ප්‍රකාශයක් ලබාදිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.



Recommended Articles