රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60ක් දක්වා අඩු කරන බවත් දැනට අවුරුදු 60 ඉක්මවා ඇති සියලු රාජ්‍ය සේවකයන් දෙසැම්බර් 31 දා වන විට විශ්‍රාම ගත යුතු බවත් ජනපතිවරයා සිය අයවැය කථාවෙන් පැවැසීය.
අවුරුදු 60 ඉක්මවූ රජයේ සේවකයන්ට දෙසැ. 31ට පෙර විශ්‍රාම ගන්න වෙයි
Recommended Articles