අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධීව අන්දමින් උපයා ගන්නා ලද මුදලින් මිලදී ගන්නා ලද දේපළ හා වත්කම් ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව අධිකරණ නියෝගයක් ගෙන තිබේ. 



Recommended Articles