අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත


‍වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.

ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14.5ක් මිලදී ගැනිමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles