අවුරුදු 14ක දරුවෙක් දියේ ගිලී මරුට By රුවන් කාශ්‍යප // 2020 ජුලි 13 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වාලච්චේන, අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමුන් තිදෙනෙකු අතරින් එක් ළමයෙකු දියේ ගිලී ජීවතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. අවුුරුදු 14ක් වන කරුණයිපුරම්, වාලච්චේන ප්‍ර දේශයේ පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles