අවුරුදු 116ක් ආයූ වැළඳු ඩිංගි හාමි මාතාව සමුගනී By .. // 2022 මාර් 10 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වයස අවුරුදු 116 ආයූ වැළදු කනංකේ ඩිංගි හාමි මාතාව ඊයේ (09දා) මිය ගියාය.ඇය ඉපදෙන්නේ 1906.01.11වැනි දින අකුරැස්ස අතුරලිය සුන්දර ගම්මානයේ ය. ඇයගේ නම කන්කානම් ගමගේ ඩිංගිහාමි මාතාවයි. හබරාදුව නිමල් අල්ගෙවත්ත Facebook Twitter Google+ Recommended Articles