අවුරුදු 10ක දැරියක් දූෂණය කර ඝාතනය කළ සැකකරු සොයයි


පුත්තලම සිරම්බිඅඩිය ප්‍ර දේශයේදී අවුරුදු 10ක දැරියකට ස්ත්‍රී දූෂණය කර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව චෝදනා ලැබ සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.

අවුරුදු 41ක් වන සිමියොන් ඇලෝසියස් නම් සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගැනිමට සොයයි.

සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් 119, 071-8591292,032-2265222,035-2265422 යන දුරකනන අංක අමතන ලෙස පොලීසිය දන්වා සිටියි.



Recommended Articles