අවුරුද්දට දින දෙකක් බාර් වසයි


සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළැඹෙන 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු ර.බී. 07 බලපත්‍ර සහිත හෝටල බලපත්‍ර හා විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සුරාසැල් එම දින දෙක තුළ වසා තැබෙන බවය.



Recommended Articles