අවු.12ට වැඩි ළමුන්ට ෆයිසර් එන්නත ලබන සිකුරාදා සිට


මෙරට වයස අවුරුදු 12 ත් 19 ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමුන් සඳහා එළඹෙන 24 වනදා සිට ෆයිසර් එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එම එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 



Recommended Articles