අවු. 15ක ළමයෙක් හිසට වෙඩි තබාගෙන දිවිහානි කර ගනියි


බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍ර දේශයේදී අවුරුදු 15ක පිරමි දරුවෙක් සිය නිව‌සේ තිබූ බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසීය කියයි.

මෙම පිරිමි දරුවා ඊයේ දිනයේදී පාසල් ගොස් නැවත නිවසට පැමිණිමෙන් අනතූරුව මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles