අවිස්සාවෙල්ලෙත් වෙඩි තැබිමක්


අවිස්සාවෙල්ල පොලිස් වසමේ තල්දූව මං සන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ.

අවුරුදු 42ක් වන තුවාලකරු තල්දූව පදිංචිකරුවෙක් වන අතර ඔහු අවිස්සාවෙල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.



Recommended Articles