අවාරයේ ශ්‍රී පාද වන්දනාව විදේශීය සංචාරකයන්ට පමණයි


අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දිමට තිරණ්‍ය කර තිබේ. ඒ අනුව අවාරයේදි ශ්‍රි පාදය වන්දනා කිරිමට දේශීය සංචාරකයන්ට අවස්ථාවක් නොලැබෙනු ඇත.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය එළැඹෙන 24 දා අවසන් විමට නියමිතය. ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබේ.

 

 

 

 

 

 



Recommended Articles