අවසරයකින් තොරව ඉන්ධන රැස්කළ අයෙක් අල්ලයි


වරකාපොල, මාහේන ප්‍ර දේශයේදී අනවසරයෙන් ඉන්ධන රැස්කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒ්කකය සමත්ව තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 800කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 



Recommended Articles