අවශ්‍ය වේලාවට නිසි පියවර ගත්තේ නෑ - රනිල්


කොවිඩ් 19 වෛරසය  පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

බැරෑරුම් තත්තවය අවබෝධ කර ගනිමින් විධිමත් සැලැස්මක් සකස් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.



Recommended Articles