අවලංගු කල දුම්රිය ගමන්වාර මෙන්න


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇත.

 උදෑසන 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් කරන සීග්‍රගාමී දුම්රිය හා කොළඹ දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.40ට බදුල්ල බලා පිටත් වන දුම්රිය ගමන්වාර ද්විත්වය අවලංගු කර ඇත.

 මේ අතර ජලයෙන් වැසී ගිය මහනුවර දුම්රිය ස්ථානයේ ජලය මේ වන විට බැසගොස් ඇති අතර එහි පවිත්‍රතා කටයුතු ආරම්භ කොට ඇත.  



Recommended Articles