අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී ඊයේ (19දා) වෙඩි තැබීමට පැමිණි පුද්ගලය භාවිතා කළ බවට සාමාජ්‍ය මාධ්‍ය තුළ සංසරණය වන නීතීඥ හැඳුනුම්පත පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් කර තිබේ.
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
Recommended Articles