අලුත්කඩේ අධිකරණ බල ප්‍රදේශය තුළ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නියෝගයක්


අද (01දා) සිට එළැඹෙන 10 දා දක්වා අලුත් කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාළි පිළිබඳව අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.



Recommended Articles