අලුත් වෙන්න කදිම අවස්ථාවක්


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු ලක්වාසි සැමට සිය ජීවිත අලුත් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් පවසයි.



Recommended Articles