අලුත් බාල්දියක් ගෙන සුපුරුදු නෑම පටන් අරගෙන


නව ඇමති මණ්ඩලය දෙස බලන විට අලුත් බාල්දියක් ගෙන ආණ්ඩුව විසින් සුපුරුදු නෑම පටන් ගෙන ඇති බව පෙනේනට ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

 



Recommended Articles