අලුත් අවුරුදු සැමරුම් උත්සව පැවැත්වීම් නතර කිරීමට නියෝග


ග්‍රාමීය මට්ටමින් අලුත් අවුරුදු සැමරුම් උත්සව පැවැත්වීමේ සූදානමක් ඇති නිසා එම උත්සව නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර තිබෙනවා.



Recommended Articles