අලුත් අවුරුදු වෙනුවෙන් විශේෂ දුම්රිය


එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්ම ධාවනයේ යෙදවිමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව හෙට (10දා) සිට එළැඹෙන 22 දා තෙක් මෙම විශේෂ දුම්රිය ධාවනයේ යෙදවෙයි. 



Recommended Articles