අලුත් අවුරුදු දින 6ට ලංගමය රුපියල් බිලියනයක් හොයයි


අලුත් අවුරුදු සමයේ ප්‍රවාහන සේවා සැපයීමෙන් දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමි වූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ පසුගිය 11 වනදා ලංගම ඉතිහාසයේ වැඩිම දින ආදායම වාර්තා වූ අතර එදින රුපියල් මිලියන 213ක් උපයා ඇති බවයි.

 



Recommended Articles