අලුත් අවුරුද්ද පරිභෝජනවාදයට ගැති වෙලා


සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙළඳපොළ යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතයට ගැතිවී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අලුත් අවුරුද්දේ අනර්ඝ සංස්කෘති වටිනාකම තේරුම් ගත යුතු බවයි.



Recommended Articles