ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.
එම අමාත්‍යාංශය යටතට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තව, තක්සේරු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක්කර තිබේ.










