අලි සබ්‍රි වැඩ අරඹයි By .. // 2022 ජුලි 25 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (25දා) අමාත්‍යාංශයේදී සිදුවිය. පසුගියදා සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles