අලි නිදහස් කිරිමට එරෙහිව පෙත්සමක්


හීලෑ අති ඇතුන් 14 දෙනෙකු මුදාහරින ලෙසට නිකුත් කළ අධිකරණ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත ඊයේ රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය සහ සත්ත්ව අයිතීන් සුරැකිමේ සංවිධාන ක්‍රියාකාරින් පිරිසක් විසිනි.



Recommended Articles