අලි 15කට අභියාචනාධිකරණයෙන් වාරණයක්


කොළඹ සහ මාතලේ මහෙස්ත‍්‍රාත් අධිකරණ මගින් නිදහස් කරන ලද හීලෑ අලි ඇතුන් 15 දෙනකු මුල් අයිතිකරුවන්ට ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට වාරණ නියෝගයක් නිකුත් කළේය.



Recommended Articles