අලි - පොහොට්ටු එක්වෙයි


එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි  පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එම පක්ෂ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නායකයින් අද (10දා) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව රංගේ බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසීය.



Recommended Articles