අල්ලස් ලබා ගත් ප්‍රා.සභා කාර්යාල සහායකවරයෙකුට සිරදඬුවම්


ඉඩමක් පවරා ගැනිම සඳහා ලිපියක් සකස් කරදිමට රු.2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 2ක සිරදඩුවමක් නියම කෙරිණි.

මෙම පුද්ගලයා මොරටුව ඉදිබද්දන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන තිබේ.



Recommended Articles