අල්ලස් ගනිද්දී මාට්ටූ වූ ප්‍රාදේශීය සභාපති


මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සභාපතිවරයා මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට පත් වී තිබේ.



Recommended Articles