අල බද්ද මාස 4කට දික් වෙයි


ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ඉදිරි මාස 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ .

මේ අනුව පෙරේදා (8) සිට මෙම ආනයන බද්ද ඉදිරි මාස හතරක කාලයක් සදහා බලපැවැත්වේ.

දැනට ආනයන අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 50 ක බද්දක් රජය මඟින් අයකරන බව ආනයනයකරුවෝ පවසති.



Recommended Articles