ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පවතින ආකාරයෙන් පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.
අද(10දා) පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.