අරාබි ජාතික නැවියන් පිරිසක් දිවයිනට


ඇවන්ට්ගාඩ් සමාගම් සමූහයට අයත් නැවක සේවය කිරීම සඳහා අරාබි ජාතික නැවියන් 51 කු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (28දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසුව , ඔවුන් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළේය.



Recommended Articles