අරාබි එමීරයේ තෙල් සඳහා වැදගත්ම ප්‍රදේශයකට ඩ්‍රෝන ප්‍රහාරයක්


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර වෙරළ තීරයේ ෆුජයිරා හි විශාල තෙල් කාර්මික ප්‍රදේශයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් ඇති වී ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් පවසා තිබේ.

ෆුජයිරා ඕමාන් බොක්කෙහි, හෝමූස් සමුද්‍ර සන්ධිය අසල පිහිටා ඇති අතර එය සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සඳහා වැදගත් පිටවීමේ ස්ථානයකි. ප්‍රහාරයෙන් පුද්ගල මරණ හෝ තුවාල සිදුව නොමැත. 



Recommended Articles