අරාබි එමීරය තම ගුවන් කලාපය වසා දමයි


ඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන මධ්‍යයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක අංශඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන වලට ප්‍රතිචාර දක්වමින් සිටින බව රොයිටර් වාර්තා කරයි.

"සුවිශේෂී පූර්වාරක්ෂාව පියවරක්" ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා අධිකාරිය රටේ ගුවන් කලාපය තාවකාලිකව වසා දමා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.



Recommended Articles