අරාජිකත්වයේ වගකීම ජනපති ප්‍රමුඛ ආණ්ඩුව භාර ගත යුතුයි


ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම ඉටූකිරීම සඳහා කටයූතු නොකිරීම තුළ මතුවිය හැකි අරාජිකත්වයේ වගකීම ජනපති ප්‍රමූඛ ආණ්ඩූව භාරගත යූතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.

ජාත්‍යන්තරයට දිගු කරන ඇඟිල්ලට වඩා තමාට දිගුව ඇති ඇඟිලි 4 දෙස බැලීම පාලකයින්ගේ දේශපාලන සෞඛ්‍යයට හිතකර විය හැකි යැයිද ඔහු සිය ට්විටර් ගිණු‌මෙන් පවසයි.



Recommended Articles