අර්බුදය විසඳන්න අනුරගෙන් යෝජනා තුනක්


පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසිය.

ඒ අනුව,

01 ජනපති ඉවත්වීම

02 අගමැති ඉවත්වීම

03 අන්තර්පාලයක් ස්ථාපිත කර කෙටි කලකින් මහ මැතිවරණයක් පැවැත්වීම යන යොජනා ඔහු මෙසේ ඉදිරිපත් කළේය.

එසේම ජනපතිවරයාට ඉවත්වන ලෙසට කරන ඉල්ලීම් සඳහා ජනපතිවරයා ඇහුම්කන් නොදෙන හෙයින් දැවැන්ත වැඩ වර්ජනයක් මේ මස 28 දා ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles