අර්ජුන් මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා


මහ බැංකු බැඳුම්කර සිදුවීමේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ​හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත දැනුම් දුන්නේය.

ඒ බව ජාත්‍යන්තර පොලීසිය විසින් තමන්ට දැනුම් දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (16දා) මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දැනුම් දුන්නේය.



Recommended Articles