අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව ඉදිරියට By .. // 2021 ජුලි 20 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නොමැතිව මහබැංකු බැඳුම්කර නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles