එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය තීරණය පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නිලධාරීන් කිහිප දෙනෙකුට ලිඛිතව දන්වා තිබේ.