අර්ජුන අත්අඩංගුවට ගනියි By .. // 2018 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (28දා) ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ම Facebook Twitter Google+ Recommended Articles