අරවින්දගේ හා බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කරයි


එයාර් බස් ගනුදෙනු නඩුවේ වරෙන්තු ලද  සැකකාරියකවන  "ප්‍රියංකා නියෝමාලි "ට ඇප තැබූ  හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ රුපියල් මිලියන 40ක බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.

 

 



Recommended Articles