අරවින්ද කුමාර් ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණෙන් නෙරපයි


ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් එම පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහු මෙසේ පක්ෂයෙන් නෙරපීමට තීරණය කළ බව මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.



Recommended Articles