අරලිය මැදුරේ සුදුකොඩි ගසයි - පිරිසක් ඒවා ගලවයි


රඹුක්කනදි වෙඩි ප්‍රහාරයට ලක්වූ චමින්ද ලක්ෂාන් මහතාට යුක්තිය ඉල්ලා කොළඹ ගෝල් ෆේස් පිටියේ විරෝධතාවක නිරත පුද්ගලයන් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට ඊයේ (23දා) පස්වරුවේ රැස්වි මළ බෙර වයා අරලිය ගහ මන්දිරයේ තාප්පය වටා සුදුකොඩි එල්ලා සිය විරෝධතාව පළ කළේය.කෙසේ වෙතත් එම කොඩි ඊයේ රාත්‍රියේම පිරිසක් විසිල් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබුණි.  



Recommended Articles