අරලිය ගහ මන්දිරය හා ගාලුමුවදොර ඇතිවූ ප්‍රචණ්ඩකාරීත්වයන් ගැන තොරතුරු ඉල්ලියි


අරලිය ගහ මන්දිරය හා ගාලුමුවදොර ප්‍ර දේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් පහරකෑමට ලක්වූ හා තුවාල ලැබූ  පුද්ගලයන් මෙන්ම හානි වූ දේපළ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම තොරතුරු දන්නා පුද්ගලයන්ට 011-2422176/011-2320145/071-8592087 යන දුරකතන අංක හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදිය හැකි බව පොලීසිය කියයි.

 



Recommended Articles